ලංකාවේ රත්තරන් වල ගණන් දන්නවද? රන්මිල ගැන අලුත්ම ආරංචිය මෙන්න
ලෝක වෙළෙඳපොළේ රන් මිල දිනෙන් දින ඉහළ යන බැවින්, දේශීය රන් මිල ද ඉහළ යමින් පවතී. ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිල දිනපතා ඉහළ යාමක් වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය තුළ, අද ශ්‍රී ලංකාවේ රන් මිල ලෙස, රත්තරන් කැරට් 24 ග්‍රෑම් 1 ක මිල රු .49,430 බවත් රත්තරන් කැරට් 22 ග්‍රෑම් 1 ක මිල රු .45,300 බවත් රත්තරන් කැරට් 21 ග්‍රෑම් 1 ක මිල රු .43,260 බවත් වාර්තා වේ.