ගණන් බහින රත්තරන් - අද පොඩි ගාණකින් අඩුවෙලා මෙන්න

Report

ලෝක දේශපාලනයත් සමග ලෝක වෙළදපොලේ රන්මිල අඛණ්ඩව උච්චාවචනය යමින් තිබෙන බවට දත්ත වාර්තා පෙන්නුම් කරයි. ලෝක වෙළදපොළට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන්මිල ද වෙනස් වී ඇත.

එමෙන්ම ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල සුළු වශයෙන් අඩුවීමක් දක්නට ලැබේ. ඊයේ දින කැරට් 24 ග්‍රෑම් 1 රු.51,550ක් වන අතර පවුම රු. 412,400 බවට පත්විය.

ගණන් බහින රත්තරන් - අද පොඩි ගාණකින් අඩුවෙලා මෙන්න | Gold Prices Dip Slightly In Sri Lanka Today

ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන්මිල ලෙස,

කැරට් 24 ග්‍රෑම් 1 රු.51,450ක් වන අතර පවුම රු. 411,600 වේ.

කැරට් 22 ග්‍රෑම් 1 රු.47,150ක් වන අතර පවුම රු. 377,200 වේ.

කැරට් 21 ග්‍රෑම් 1 රු.45,000ක් වන අතර පවුම රු. 360,000 වේ.

මෙම මිල ගණන් සංශෝධනය වන බැව්න් මිලදී ගැනීමට පෙර මිල ගණන් නැවත පරීක්ෂා කිරීම උචිත වේ.

ශ්‍රී ලංකාවේ අද රන්මිල මෙන්න

ශ්‍රී ලංකාවේ අද රන්මිල මෙන්න