ආයේත් තරු පෙන්වන රන් මිල

Report

මෙරට වෙළඳපොලේ රන් මිලෙහි අගය පසුගිය දිනවලට සාපේක්ෂව අද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල රුපියල් 1,005,827ක් දක්වා ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

පසුගිය 23 වනදා එහි මිල සටහන් වුනේ රුපියල් 988,072ක් ලෙසයි.

අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 260,200ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එසේම කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,530ක් දක්වා ඉහල ගොස් ඇති බවද වාර්තා වනවා. 

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය