යළිත් රන් මිල සීඝ්‍ර ලෙස පහලට. - නව මිල ගණන් මෙන්න.

Report

ඊයේ දිනයට සාපේක්ෂව අද (06) දිනයේ ලංකාවේ රන් මිල පහල ගොස් තිබෙනවා.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


ඊයේ දිනයේ වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 737,998ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,040ක් ලෙසත්,කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,870ක් සහ රුපියල් 22,790ක් ලෙසත්,කැරට් 24 රන් පවුමක මිල රුපියල් 208,300ක් ලෙසත්, කැරට් 22 පවුමක් රුපියල් 191,000ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 182,300ක් ලෙසත් සටහන් වී තිබුනා.

ඒ, අනුව වෙළඳපොළේ අද රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,

පොහොට්ටුවට නෙළුම් පොකුණ අහිමි වෙයි.- විශේෂාංග රැසකින් පොහොට්ටු අපේක්ෂකයා හදුන්වා දීම සිදු වන හැටි.

පොහොට්ටුවට නෙළුම් පොකුණ අහිමි වෙයි.- විශේෂාංග රැසකින් පොහොට්ටු අපේක්ෂකයා හදුන්වා දීම සිදු වන හැටි.


? රන් අවුන්ස (Gold Ounce)        
Rs.730,319.00      
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)        
Rs.25,770.00     
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )       
Rs.206,100.00   
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)       
Rs.23,630.00   
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )        
Rs.189,000.00    
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)        
Rs. 22,550.00  
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )       
Rs.180,400.00