රන් මිල එකවරම නොහිතපු ගාණකින් වෙනස් වෙයි.. අද ලැබුණ තැන මෙන්න..

Report

අද (28) දින වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 758,148 ක් ලෙස සටහන් ව ඇත.

එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 2,992ක වැඩි වීමක් වේ.

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..


ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,750ක් ලෙස සටහන් වේ.

එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,530ක් සහ රුපියල් 23,410 ක් වේ.

තව ද, කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 213,950 ක් ලෙස වේ.

මෙන්න මේ කාල වකවානුවේ?. විශ්‍රාමිකයන් පුදුම කරමින් කරන්න යන දෙය මෙන්න..

මෙන්න මේ කාල වකවානුවේ?. විශ්‍රාමිකයන් පුදුම කරමින් කරන්න යන දෙය මෙන්න..


කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 196,200ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,250ක් ලෙස  සඳහන් වේ.