දුමින්ද දිසානායක ඇතුළු දෙදෙනෙකුට මහාධිකරණයේදී අධිචෝදනා භාරදෙයි

Report

රන් ආලේපිත ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ තවත් කාන්තාවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (09) අධිචෝදනා භාරදී තිබේ.

අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව, විත්තිකාර හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අද FCID කැඳවයි

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අද FCID කැඳවයි