රන් ගන්න ඉන්න අයට රත්තරන් අවස්ථාවක් - අද මිල ගණන් මෙන්න

Report

අද (11) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

රන් ගන්න ඉන්න අයට රත්තරන් අවස්ථාවක් - අද මිල ගණන් මෙන්න | Gold Daily Rate Latest Prices Trends 

ශ්‍රී ලංකාවේ රන් මිල  

 

රන් ගන්න ඉන්න අයට සුභ ආරංචියක් - අද මිල පහළට

රන් ගන්න ඉන්න අයට සුභ ආරංචියක් - අද මිල පහළට

රන් අවුන්සයක මිල - රුපියල් 1,418,900

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 46,200

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 369,600

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 42,300

රුපියල් 5000හේ නෝට්ටුව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීමක්

රුපියල් 5000හේ නෝට්ටුව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීමක්

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 338,800

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 40,500

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 323,600 


Gallery