ආණ්ඩුව නිහඬනම් රෝගින්ට අබ සරණයි - වෛද්‍ය වර්ජනය දිගටම

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තම ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් ලබා නොදුන්නහොත්, මෙම සංගමය විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට සිදුවනු ඇතැයි අද (21) නිවේදනයක් නිකුත් කරමින් තර්ජනය කළේය.

පසුගිය සඳුදා (17) ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී සංගමයේ යෝජනාවලට ජනාධිපතිවරයා එකඟ වූ බවත්, එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වුවද මෙතෙක් වෛද්‍යවරුන්ගේ ගැටලු සහ සෞඛ්‍ය සේවාවන් සුරැකීම සඳහා විශ්වාසනීය විසඳුම් මාලාවක් හෝ වැඩසටහනක් ප්‍රකාශයට පත් නොවීම චෝදනා කර ඇත.

මේ ආණ්ඩුව පෙරලනවාමයි - වේදිකාව හොල්ලපු නාමල්ගේ ගිනි විසිවෙන කතාව මෙන්න

මේ ආණ්ඩුව පෙරලනවාමයි - වේදිකාව හොල්ලපු නාමල්ගේ ගිනි විසිවෙන කතාව මෙන්න

නමුත් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වූවත් මේ වන තෙක් මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශ්වාස කළ හැකි විසඳුම් මාලාවක් හෝ වැඩසටහනක් ප්‍රකාශයට පත් වී නොමැති බවත් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය චෝදනා කර තිබෙනවා. 

සංගමේ නිවේදනය; 

 

GalleryGallery