මෙන්න සුභ ආරංචියක් - උඩ ගිය තෙල් මිල පහළට
දින දෙකක් අඛණ්ඩව ඉහළ ගිය ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිලෙහි සුළු පහළ සිදුව ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 93.33ක් ලෙසයි.
ඩබ්ලිව්.ටි. අයි. වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.29ක් ලෙස සටහන් විය.