ග්ලෙන් මැක්ස්වෙල් එක්දින ක්‍රිකට් පිටියට සමු දෙයි

By Hashan Jun 02, 2025 07:44 AM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන බව යන බව ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

වයස අවුරුදු 36 වන මැක්ස්වෙල් මේ දක්වා එක්දින තරඟ 149 කට සහභාගී වී ඇති ඔහු 2012 වසරේ දී එක්දින ක්‍රිකට් පිටියට පිවිසි ඇත.

පානදුරට ආ වෙඩික්කරුවෝ... 51 වැනි වෙඩි වරුසාව.. ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් ජීවිතයක් බේරෙයි

පානදුරට ආ වෙඩික්කරුවෝ... 51 වැනි වෙඩි වරුසාව.. ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් ජීවිතයක් බේරෙයි

2022 වසරේ දී ඔහුගේ පාදයේ අස්ථි බිඳී යාමෙන් සිදු වූ ශාරීරික හානිය හේතුවෙන්, ඔහු එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත. කෙසේ වෙතත්, ඔහු ඉදිරියේදී T20 I තරග සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් සිටී.