ඉඟුරු මිලෙහි සීඝ්‍ර වෙනස් වීමක්.

Ginger
By Wayomi Jan 07, 2024 03:42 AM GMT
Wayomi

Wayomi

Report

ඉඟුරු මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉඟුරු වගාකරුවන් පවසන්නේ, අමු ඉඟුරු කිලෝග්‍රෑම් 01 රුපියල් 2000 මිලට අලවි වෙන බවත් වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 3000 ඉක්මවා ඇති බවයි.

මෙලෙස ඉඟුරු මිළ ඉහළගොස් ඇත්තේ, ඉල්ලුමට සැපයුම ලබාදීමට නොහැකි වීමෙන් බවයි ඉඟුරු තොග වෙළදුන් පවසන්නේ.

                                                Sponsored By Sarrita Jewellery

ඉඟුරු මිලෙහි සීඝ්‍ර වෙනස් වීමක්. | Ginger Prices Hit Record Highs

ReeCha