පාර්ලිමේන්තු එන්න පොර කෑවට වැඩක් නෑ.- හිතුනු හිතුනු අයට එන්නත් බෑ මෙන්න මේ දේවල් නැත්නම්. - කොමිසමෙන් විශේෂ නිවේදනයක්.

Report

නාමයෝජනා භාර දෙන සෑම අපේක්ෂකයෙකුම එදිනට සිය වත්කම් සහ බැරකම් භාර දීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීම සඳහා නාමයෝජනා භාර දෙනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල සියලුම අපේක්ෂකයින් විසින් 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 80(1) (ප), 82 (1) (3), 82 (2), 89,90 (4) වගන්ති අනුව ඡන්ද විමසීම දිනය ප්‍රකාශයට පත් කළ දිනයට තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අදාළ තේරීමහාර නිලධාරී වෙත නාමයෝජනා පත්‍ර සමඟ භාර දිය යුතු බවයි.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.


මේ අතර 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂකයන් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමඟ කොමිෂන් සභාවට භාරදිය යුතුයි.

එලෙස නාමයෝජනා පත්‍රය සමඟ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර දීමට අපොහොසත් වීම දණ්ඩනයකට යටත් විය යුතු වරදක් බව දැනුම් දෙනු ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

දෙයියනේ මෙච්චර ගාණකින්? - හිතාගන්නවත් බැරි ගාණකින් රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.

දෙයියනේ මෙච්චර ගාණකින්? - හිතාගන්නවත් බැරි ගාණකින් රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.

සතියක් තුල 10%ක්? - යුද ගැටුම් හමුවේ ලංකාවේ ඉන්ධන මිලෙහි සිදු වන වෙනස ගැන කැබිනට් තීරණය මෙන්න.

සතියක් තුල 10%ක්? - යුද ගැටුම් හමුවේ ලංකාවේ ඉන්ධන මිලෙහි සිදු වන වෙනස ගැන කැබිනට් තීරණය මෙන්න.