පාසල් සිසුවියක් දුර කතර ගෙවාගෙන පාපැදියෙන්ම.. අග්‍රාමාත්‍යවරිය බැහැ දකින්න ඇවිත්.. එහෙදි වෙලා තියෙන දෙය මෙන්න..(PHOTOS)
කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි පාසල් දැරියක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යවරිය හමු ව තිබෙනවා.
ඒ අද (14) පෙරවරුවේ දී ය.

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..
ඒ අනුව ෆාතිමා නඩා නැමැති මෙම සිසුවිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට සංදේශයක් භාර දෙනු ලැබුවේ ය.

මාලිමාව සමගින් ප්‍රබල දේශපාලන පක්ෂයක් එක් වෙනවා කියලා.. කවුරුත් නොකියපු පුදුම හිතෙන කතාවක් ජනපති අනුරගෙන්..
ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාර දී තිබෙනවා.


