පලස්තීනයේ ගාසා ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමත් සමග ජන ජීවිතට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත.
තවද මේ නිසා ගාසා ප්‍රදේශයේ පවුල් 55,000කට ආසන්න සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.
මෙම ආපදා අනතුරුවලින් මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ .
එවගේම නිවාස 40කට අධික සංඛ්‍යාවක් ගංවතුරෙන් යට වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වලින් ප්‍රකාශ වේ.