විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය කාටද දන්නව ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ ය.
You May Like This Video👇
.