ගෑස් ප්‍රශ්ණේ ඉවරයි - මේ දවස් දෙකේ ගෑස් ලැබෙනවා - දැන්ම දිනේ සටහන් කරගන්න

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පවසන්නේ ලබන 08 වනදා හෝ 09 වනදා වනවිට අවශ්‍ය ගෑස් තොග වෙළඳපොළට සැපයීමට කටයුතු කරන බවට ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී ඇති බවයි.

එම සමාගමට අයත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ලඟා වී ඇති බවත්, ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු එම සමාගම විසින් සිදුකරගෙන යන බවද දැනුම් දී ඇති බවත් සභාපතිවරයා දැනුම් දී ඇත.

මෙන්න සුභ ආරංචියක් - ඩීසල් වලට රු.100ක සහනයක් - ජනපතිගෙන් ප්‍රකාශයක්

මෙන්න සුභ ආරංචියක් - ඩීසල් වලට රු.100ක සහනයක් - ජනපතිගෙන් ප්‍රකාශයක්

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් මෙට්‍රික් ටොන් 7,000ක LPG ගෑස් නෞකාවක් දිවයිනට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

මේ අතර වෙළඳපොළේ ගෑස් හිඟයක් පවතින අවස්ථාවක ගෑස් සඟවා තබාගැනීමට කටයුතු නොකරන ලෙස වෙළෙඳ නියෝජිතයින්ට දැනුම් දී ඇත. එලෙස ගෑස් සඟවා තබාගන්නා පුද්ගලයින්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුත් කරන බව සභාපතිවරයා නිවේදනය කර ඇත.

සුපිරි නිලියක් සියදිවි නසාගෙන - මහල් නිවාසයෙන් මතුවුණු මළසිරුර

සුපිරි නිලියක් සියදිවි නසාගෙන - මහල් නිවාසයෙන් මතුවුණු මළසිරුර

ආයේ ගෙවල් හදන හීනේ අමතක කරන්න වෙයි - මිලියන ගාණකින් නැග්ග මිල

ආයේ ගෙවල් හදන හීනේ අමතක කරන්න වෙයි - මිලියන ගාණකින් නැග්ග මිල