මේ දැන් ගන්දර වෙඩිතැබීමක් - පුද්ගලයෙක් මහපාරේ ඝාතනයට
By Ashfa
අද (21) දහවල් ගන්දර පොලිස් වසමේ දෙව්න්දර සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.