ගල්කිස්ස කැළඹූ වෙඩිල්ලේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් අත්අඩංගුවට - අත්අඩංගුවට ගද්දි ගිනි අවියකුත් හමුවෙයි

Report

ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු සහ සැකකාරියක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 15 වැනිදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව ඊයේ (18) දින සවස වත්තල ප්‍රදේශයේ ලැගුම්හලක සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව එදිනම රාත්‍රී කාලයේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් - හෙට 6.53 සිට වලංගුයි

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් - හෙට 6.53 සිට වලංගුයි

එහිදී ඔවුන් සන්තකයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, ජීව පතුරොම් 12ක් සහ හිස් පතුරොම් කොපු 6ක් භාරයට ගත් බවද පොලිසිය සඳහන් කළා.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 32 සහ 35 යන වයස්වල පසුවන කොළඹ 12, කොළඹ 14 සහ දළුපොත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය කුරුණ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තැනැත්තියක් බව වාර්තා වේ.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

ඊයේ රනිල් රටටම කිව්ව අසුබ ආරංචියත් එක්ක IMF ගනුදෙනුවට ඉස්සරහට වෙන දේ - මහ බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්

ඊයේ රනිල් රටටම කිව්ව අසුබ ආරංචියත් එක්ක IMF ගනුදෙනුවට ඉස්සරහට වෙන දේ - මහ බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්

ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්

ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්

සුළු මොහොතකට පෙර හිටපු කැබිනට් අමාත්‍ය බිරිඳක් ගොඩනැගිල්ලකින් වැටී මරුට

සුළු මොහොතකට පෙර හිටපු කැබිනට් අමාත්‍ය බිරිඳක් ගොඩනැගිල්ලකින් වැටී මරුට