තෙල් තොග මුදා හැරීම මේ මොහොතේ සිට නවත්වනවා - G7 රටවල් එක්වෙයි

Report

ගෝලීය බලශක්ති සැපයුම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම "තීරණාත්මක පියවරක්" ගැනීමට තමන් සූදානම් බව G7 රටවල එකමුතුව සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, සිය රටවල් සතු හදිසි බොරතෙල් සංචිත වෙළඳපොළට මුදා හැරීම මේ මොහොතේ සිදු නොකරන බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

සිපෙට්කෝ මිලට සාපේක්ෂව සිනොපෙක් සහ IOC ඉන්ධන මිලත් ඉහළට - නව මිල මෙන්න

සිපෙට්කෝ මිලට සාපේක්ෂව සිනොපෙක් සහ IOC ඉන්ධන මිලත් ඉහළට - නව මිල මෙන්න

ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයෙන් තෙල් මිල ඉහළ යාමෙන් පසු ගෝලීය බලශක්ති සැපයුමට සහාය වීම සඳහා "අවශ්‍ය පියවර" ගැනීමට තමන් සූදානම් බව G7 රටවල් පවසා තිබේ.

කෙසේ වෙතත්, G7 මුදල් අමාත්‍යවරුන්ගේ සහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) රැස්වීමක් උපායමාර්ගික බොරතෙල් සංචිත මුදා හැරීම සඳහා එකඟතාවයකින් තොරව අවසන් විය.

වහාම තෙල් මිල පහළට - ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු තෙල් මිල බහී

වහාම තෙල් මිල පහළට - ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු තෙල් මිල බහී