යුද්ධේ නිසා අමෙරිකාවේ පෙට්‍රල් මිල ගිනි ගණන් වෙයි - මේ සතියේ ඉඳන් මිල තවත් උඩ යන ලකුණු

Report

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුධමය ගැටුම්කාරී තත්ත්වය හමුවේ, අමෙරිකාවේ පෙට්‍රල් මිල ඉකුත් නොවැම්බර් මාසයෙන් පසු පළමු වරට ගැලුමකට ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට බාධා එල්ල වී තිබෙනවා.

එනිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 5% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇත.

ගෑස් වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

ගෑස් වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

එය අමෙරිකානු පාරිභෝගිකයින්ට සෘජුවම බලපා ඇති බව වාර්තා වේ. එසේම විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ පවතින අර්බුදය හමුවේ මෙම සතිය තුළ පෙට්‍රල් මිල ගැලුමකට ඩොලර් 3.25 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බවයි.

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

මැදපෙරදිග ගැටුම් මැද්දේ තෙල් මිල 10% කින් ඉහළට

මැදපෙරදිග ගැටුම් මැද්දේ තෙල් මිල 10% කින් ඉහළට

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්