පෙට‍්‍රල් 120ට දෙනවා කියා හෝ කංචන 160ක් සාක්කුවට දාගන්නවා කියා කීවේ නෑ..- මොකක් ද මේ දිව දෙකේ කතාව.?

Fuel Price In Sri Lanka Sri Lanka Politician Sunil Handunnetti Kanchana Wijesekera
By Wayomi Oct 02, 2024 03:39 PM GMT
Wayomi

Wayomi

Report

පෙට්‍රල් ලීටරයක් සඳහා බදු ඉවත්කළ පසු රුපියල් 120ට ෙළඳපොළට නිකුත් කළ හැකි බවට තමන් විසින් ප්‍රකාශයක් කර නොමැති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඒ, අනුව එවන් ප්‍රකාශයක් තමන් කළේ යයි කිසිවකු පවසන්නේ නම් අදාළ වීඩියෝව ප‍්‍රසිද්ධ කරන්නයි ඔහු අභියෝග කරනවා.

හදිසියේම අද එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුවෙලා. - මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

හදිසියේම අද එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුවෙලා. - මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.


ඔහු අවධාරණය කරන්නේ, තමන් විසින් කලා යැයි පැවසෙන එකී ප්‍රකාශය පදනම් කරගෙන විවිධ අසත්‍ය ප්‍රවෘත්ති මේ වන විට නිර්මාණය වෙමින් ඇති බවත් එවන් ප්‍රකාශයක් තමන් විසින් සිදු කර නොමැති බවත් තමන් වගකීමෙන් කියා සිටින බවයි.

සමාජ ජාල වල හුවමාරු වන වාර්තාවේ සටහන් වන්නේ බදු ඉවත් කළ පසු පෙට්‍රල් ලීටරයක් රුපියල් 120ට ලබා දිය හැකි බවත් තම පාලනයක් යටතේ වසරක් යනතුරු ජනතාවට සහනයක් ලෙස එම මිලට ලබා දෙන බවත්ය. පෙට්‍රල් ලීටරයකින් බදු ගසන මුදල කංචන විජේසේකර හිටපු අමාත්‍යවරයාගේ සාක්කුවට ගිය බවද එම සටහනේ දැක්වෙයි.

සමගි ජන බලවේගයේ සහය අනුරට.? - මෙන්න මහා මැතිවරණයේ ප්ලෑන් එක අද එළියට දායි. - (VIDEO)

සමගි ජන බලවේගයේ සහය අනුරට.? - මෙන්න මහා මැතිවරණයේ ප්ලෑන් එක අද එළියට දායි. - (VIDEO)

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)