තෙල් මිල යළි ඉහළ නගී..නව මිල ගණන් මෙන්න.

Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබෙන බවයි වාර්තා වන්නේ.

අද කාලගුණයේ අමුතු වෙනසක්..දහවල් 12 ට සිදුවන විශේෂ දේ මෙන්න.

අද කාලගුණයේ අමුතු වෙනසක්..දහවල් 12 ට සිදුවන විශේෂ දේ මෙන්න.


ඉකුත් (26) වැනිදා වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.54 දක්වා 0.66% කින් සහ අමෙරිකානු ටෙක්සාස් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.34 දක්වා 0.68% කින් ඉහළ ගොස් තිබෙන බවයි, විදෙස් මාධ්‍ය මාධ්‍ය වාර්තා ක‍රනවා.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..වරදින එකක් නැහැ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..වරදින එකක් නැහැ.


විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, සතියකට පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙතරම් වැඩි වූ පළමු අවස්ථාව මෙය බවයි.