ඩුබායි උත්සවයකදී ජනපති අනුරට සිදුවූ සමාජ මාධ්‍ය උණුසුම් කළ සිදුවීම මෙන්න..කමිසයේ බොත්තම් මාරු වෙච්ච අලකලංචියක්..සියල්ල කැමරාවට හසුවෙලා.(VIDEO)

Report

ජනාධිපති අනුර දිසානායක මහතා එක්සත් අරාබි එමීර රාජ්‍යයේ උත්සවයකට සහභාගි වෙමින් තිබෙන අතරතුර ඔහුගේ ඇදුමේ බොත්තම් මාරුවීමේ සිදුවීමක් සමාජ ජාල වල හුවමාරුවෙමින් පවතිනවා.

මන්ත්‍රී රාමනාදන් අර්චුනා හෝටලයකදී යකා නටයි..පහරදීමකින් පස සිදු වූ දේ බලන්න.

මන්ත්‍රී රාමනාදන් අර්චුනා හෝටලයකදී යකා නටයි..පහරදීමකින් පස සිදු වූ දේ බලන්න.


පසුව ඔහු එම බොත්තම් පටලැවිල්ල නිවැරදි කරගන්නා ආකාරයේ වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ මේ වන විට හුවමාරු වෙයි.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාද උත්සව අවස්ථාවක සිය කලිසම උස්සන ආකාරයේ පින්තූරයක්ද එකල මෙලෙසම හුවමාරු වුණා.

ඩුබායි උත්සවයකදී ජනපති අනුරට සිදුවූ සමාජ මාධ්‍ය උණුසුම් කළ සිදුවීම මෙන්න..කමිසයේ බොත්තම් මාරු වෙච්ච අලකලංචියක්..සියල්ල කැමරාවට හසුවෙලා.(VIDEO) | Anurakumara Disanayake

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක ජනාධිපතිවරයා නිරත වන්නේ ලෝක රාජ්‍ය සමුඵවට සහභාගී වීම සඳහාය.

ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා මෙම සමුළුව පවත්වනු ලබයි.

මෙම සිදුවීමට අදාල වීඩියෝව පහතින් නරඹන්න👇