මන්ත්‍රී රාමනාදන් අර්චුනා හෝටලයකදී යකා නටයි..පහරදීමකින් පස සිදු වූ දේ බලන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් පහර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත වී තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ, යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී බහින්බස්වීමක් අතරතුර සිදුව ඇති බවයි.
හෝටලයේ ආහාර ගැනීමට යාමේදී එම පුද්ගලයන් දෙදෙනා හා මන්ත්‍රීවරයා අතර මෙම ආරවුල ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
You May Like This Video