තෙල් මිල වාර්තාගත ලෙස පහල යයි..එකවරම සිදු වූ දේ ..නව මිල ගණන් මෙන්න.

Report

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් වල සීඝ්‍ර වෙනස්වීමක් දකින්නට ලැබෙනවා.

ඒ අනුව, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමක් ඊයේ (04) පෙන්නුම් කරනු ලැබීය.

හදිසියේ ඉන්ධන කප්පාදුවක්..ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඩකින් පමණ සීමා කරයි..

හදිසියේ ඉන්ධන කප්පාදුවක්..ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඩකින් පමණ සීමා කරයි..


එනම් බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ඩබිලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 69යි ශත 36ක් ලෙසයි.

මීට පෙර සතියේ මෙම අගයන් 80 ඉක්මවී ගිය අතර එය ඊයේ වන විට සීඝ්‍රලෙස පහත වැටී තිබේ.

උසස් පාසලක බිහිසුණු වෙඩි ප්‍රහාරයක්..සිසුන් 02ක් සහ ගුරුවරු 02ක් මියයයි.(PHOTOS)

උසස් පාසලක බිහිසුණු වෙඩි ප්‍රහාරයක්..සිසුන් 02ක් සහ ගුරුවරු 02ක් මියයයි.(PHOTOS)


මෙලෙස ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළ යෑම ලංකාවේ ඉන්ධන මිල පහළ යෑමට ද ඉදිරියේදී හේතුවක් වනු ඇති.