උසස් පාසලක බිහිසුණු වෙඩි ප්‍රහාරයක්..සිසුන් 02ක් සහ ගුරුවරු 02ක් මියයයි.(PHOTOS)

Report

උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ජෝර්ජියාවේ පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

බරෝ ප්‍රාන්තයේ වින්ඩර් හි ඇපලාචි උසස් පාසලට ඊයේ (04) මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවයි, ජෝර්ජියා විමර්ශන කාර්යාංශය පැවසුවේ.

අද අනිවාර්යෙන් කනබොන කෑමෙන් ප්‍රවේශම් වන්න..ලග්න කිහිපයකට රතු එළියක්..

අද අනිවාර්යෙන් කනබොන කෑමෙන් ප්‍රවේශම් වන්න..ලග්න කිහිපයකට රතු එළියක්..


ඒ අනුව, එම වෙඩි තැබීමට 14 හැවිරිදි පිරිමි ළමයෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ, වෙඩි ප්‍රහාරයෙන් සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මෙසේ මිය ගොස් ඇති බවයි.

GalleryGalleryGalleryGalleryGallery