ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.
මෙරට මාසික ඉන්ධන මිල සංශෝධනය ලබන30ට යෙදී තිබෙනවා.
අනුර කුමාර දිසානායක මෙරට ජනාධිපති ධුරයට පත් වූ පසු සිදු කරන පළමු ඉන්ධන මිල සංශෝධනය මෙයයි.
ලෝක වෙළඳපොළේ ද ඉන්ධන මිල මේ වන විට පහල ගොස් ඇති අතර මෙරට ඉන්ධන මිල මත පනවා ඇති විශාල බදු සම්බන්ධයෙන් පැවති ජනාධිපතිවරණ වේදිකාවේදීද වැඩි කතා බහක් ඇති වුණා.
