නව වසරට ඔන්න මෙන්න තියෙද්දි තෙල් මිල එකවරම යළි ඉහළ යයි..නව මිල ගණන් මෙන්න..
By Aruna
මෙම සතිය අවසානයේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 60ක් ලෙස සටහන් වූ අතර එය 1.41% ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 74. 17ක් ලෙසය.
එය 1.24% ඉහළ ගොස් තිබූ බවයි වෙළඳ පොළ තොරතුරු වාර්තා වන්නේ.
You May Like This Video