තෙල් ගන්න එක සීමා වෙයි ද?. වෙළඳපොලෙහි සිදුවුණ දෙය මෙන්න..

Businessman Fuel Price In World Latest Headlines Decision Making
By krishani May 17, 2024 06:08 PM GMT
krishani

krishani

Report

ආසියානු කලාපය මැදපෙරදිග ඉන්ධන පරිභෝජනය අඩු කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව විදෙස් වෙළඳපොළ වාර්තා කළේ ය.

තෙල් ගන්න එක සීමා වෙයි ද?. වෙළඳපොලෙහි සිදුවුණ දෙය මෙන්න.. | Crude Oil

බ්‍රසීල සහ ඇමරිකානු බොරතෙල් ආනයනය සඳහා ක්‍රමයෙන් හුරුවන ආසියාවේ තවමත් ඉහළම ඉන්ධන සැපයුම්කරුවා සෞදි අරාබිය වේ.

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)

ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)


නමුත් පසුගිය මාසයේ සෞදි අරාබියෙන් ආසියාවට බොරතෙල් ආනයනය බැරල් මිලියන 4.8 දක්වා පහත වැටීණ.

කෙසේ වෙතත්, සෞදි අරාබිය වරින් වර බොරතෙල් මිල ඉහළ දැමීමේ ප්‍රවණතාව මීට හේතු වී ඇති බව සඳහන් වේ.

මේ 20 වෙනිදා - තරඟකාරීම විභාගයක ප්‍රතිඵල මත කරන්න යන දෙයක් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

මේ 20 වෙනිදා - තරඟකාරීම විභාගයක ප්‍රතිඵල මත කරන්න යන දෙයක් ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.



Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%