ඉන්ධන මිලෙහි වාර්තාගත අඩුවීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

Fuel Price In Sri Lanka Fuel Price In World
By Wayomi Sep 08, 2024 02:52 AM GMT
Wayomi

Wayomi

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස අඩුවී තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 67.67 ක් ලෙස සටහන් වන අතර එම බොරතෙල් බැරලයක් මේ මස ආරම්භයේදී සටහන්ව තිබුනේ, ඩොලර් 73 ක ලෙසයි.

අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 71.6ක් ලෙස දැක්වෙන අතර, එය මේ මස ආරම්භයේදී ඩොලර් 76.40 ක් ලෙස සටහන් වුණා.

21 ට පෙර වැටුප් වැඩිවීම් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කරයි.? - "චක්‍රලේඛ නිකුත් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නෙවෙයි." - (VIDEO).

ඈ ඇත්තමද? - ජූනි සිට මාස හයෙන් හයට රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙයි.

ගුරු සේවයේ විශාල වෙනසක් සමඟ විද්‍යාපීඨ 19 ම එකක් කරයි. - කැබිනට්ටුවටත් ගිහින්.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.