මිල තවත් පහළට. - සටහන් වන නව ඉන්ධන මිල ගණන් මෙන්න.
By Wayomi
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ මට්ටමක පවතිනවා.

රාජ්‍ය සේවයේ පිරිසකට ජූලි මස වැටුප නැවත දැනුම් දෙන තුරු හදිසියේම අත්හිටුවයි. - අමාත්‍යාංශයටත් දැනුම්දෙයි.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් ඇති අතර මේ වනවිට එම තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 77.16ක් ලෙසටයි.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් ලෙස දැක්වෙනවා. එය 1.51%ක පහළ යෑමක්.