ලංකාවෙම ආදරේ දිනූ හිටපු ක්‍රීඩකයෙක් ජීවිතයෙන් සමුගෙන

Report

1982 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ පා දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු ලන්ඩනයේ දී ආභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කර ඇත.

අභාවප්‍රාප්ත වන විට ඔහු 83 වන වියේ පසු වූ බව සඳහන්.

සම්මානනීය ඉන්දීය නළුවා අඛිල් සිය දිවි නසාගනී

සම්මානනීය ඉන්දීය නළුවා අඛිල් සිය දිවි නසාගනී

ඩී.එස්. ද සිල්වා මහතා 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ජාතික කණ්ඩායමේ පළමු කණ්ඩායමට අයත් ක්‍රීඩකයෙකු වන ඩී.එස්. ද සිල්වා මහතා ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා ඇත.

මේ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු - රජයෙන් චක්‍රලේඛ‍යක්

මේ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු - රජයෙන් චක්‍රලේඛ‍යක්

හෙට 1 න් පස්සේ වෙන්නේ මේකයි - රටටම විශේෂ නිවේදනයක්

හෙට 1 න් පස්සේ වෙන්නේ මේකයි - රටටම විශේෂ නිවේදනයක්