බංගලියන් තුන් හිතකින්වත් නොහිතපු දෙයක් එකපාරටම හසීනා එළියට දායි.. පුදුම කළ ඒ දෙය මෙන්න..
By krishani
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සිය පක්ෂ නායකයින් වෙත ලිපියක් යවා තිබෙනවා.
ඒ තමාව ධූරයෙන් නෙරපා හැරීම සදහා විදේශ බලවේග ක්‍රියාත්මක වූ බවයි.
එම ලිපිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සදහන් කළේ බංග්ලාදේශයට අයත් සාන්ත මාටින් දිවයින ඇමරිකාව වෙත ලබාදී, එහි පාලනය ඇමරිකාව වෙත ලබාදුන්නේ නම් තමන්ට තවමත් බලයේ සිටීමට හැකියාව තිබු බවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඇය පවසා ඇත්තේ සිසු විරෝධතා හරහා ඔවුන්ට බලය ලබා ගැනීමට අවශ්‍ය වූ බවත්, තමන්ට මරණය මතින් බලයට පැමිණිමට අවශ්‍ය නොවු හෙයින් තමා අග්‍රමාත්‍යධූරයෙන් ඉවත් බවත් ය.