හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

Report

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් ඇත.

ඒ අද (29) උදෑසන ඔහුව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් පසුව බව සඳහන්.

එසේම එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය රෝහලෙන් බැහැරව ගියද දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව හිටපු ජනාධිපතිවරයා තම නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිත බව සඳහන් කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ලබන බවයි.

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

හිටපු ජනාධිපතිලාගේ විශ්‍රාම වැටුප් අහෝසියි කියන කතාවට ෆුල්ස් ස්ටොප් - නීතිපති අධිකරණයට දන්වයි

හිටපු ජනාධිපතිලාගේ විශ්‍රාම වැටුප් අහෝසියි කියන කතාවට ෆුල්ස් ස්ටොප් - නීතිපති අධිකරණයට දන්වයි

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ