හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට

Report

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.  

හිටපු අමාත්‍ය සී.බී. රත්නායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය සී.බී. රත්නායක අල්ලස් කොමිසමට

සහන දෙන්න ගිය මාලිමා මන්ත්‍රීට ගුටි බැට පූජාවක් - රෝහලේ

සහන දෙන්න ගිය මාලිමා මන්ත්‍රීට ගුටි බැට පූජාවක් - රෝහලේ

වැඩි මිලට බඩු වික්කොත් වෙළෙඳුන්ට වැඩ වරදී

වැඩි මිලට බඩු වික්කොත් වෙළෙඳුන්ට වැඩ වරදී