හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට..

Report

අද (22) පස්වරුවේ දී හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සදහන් කළේ ය.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

රජයෙන් දරුවන්ට රු.3,000ක තිළිණපතක් ලැබෙනකොට.. තවත් දෙයක් දෙන්න යයි.. නොමිලේම..

රජයෙන් දරුවන්ට රු.3,000ක තිළිණපතක් ලැබෙනකොට.. තවත් දෙයක් දෙන්න යයි.. නොමිලේම..

මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2014 වසරේ දී ගංවතුර ආධාර වෙනුවෙන් රජයට ලැබුණ රුපියල් මිලියන 6.1ක මුදලක් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව මතයි.

You May Like This Video👇