හිටපු සෞඛ්‍ය ලේකම් රිමාන්ඩ්

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද (26) දින උදෑසන ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත.

ඔහු අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිට ඇත්තේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ චෝදනාවට අදාළව ප්‍රකාශ ලබා දීමට බවද සඳහන්.

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තත් අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තත් අත්අඩංගුවට

 

ඉන් අනතුරුව මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

කෙහෙළියගේ පවුලටම අධි චෝදනා