කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

Report

අල්ලස් කොමිසම විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

මෙම අධිචෝදනා ගොනුකර ඇත්තේ චෝදනා 43ක් යටතේ.

මිට පෙරද අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවෙහිදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ අය අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

කෙහෙළිය ඇතුළු 12කට අධි චෝදනා

කෙහෙළිය ඇතුළු 12කට අධි චෝදනා