හිටපු මැකෝ යළි අයදුම්පතක් භාරදෙයි.

Report

හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා ද යළි අයදුම්පතක් යොමු කර තිබෙනවා.

ඔහු මේ වන විට සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කරනවා.

කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා පියවර ගනු ලැබූ අතර පසුගිය මස 15 වැනිදායින් ඊට අදාළ කාලය අවසන් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

JOIN NOW