යන්න කලින්ම සල්ලි - ජීවිතෙයි වතුරේ දාන්න එපා. - විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ නිවේදනයක්.
By Wayomi
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය ලියාපදිංචි වී ඇත්දැයි සොයාබලන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය යළි දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

යළි යළිත් රතු නිවේදන නිකුත් වෙයි. - මේ ප්‍රදේශ වල අය ප්‍රවේශමෙන්. - ජීවිත අවධානම ගැන සැලකිලිමත් වන්න.
ඔවුන් අවධාරණය කරන්නේ, එම ආයතනවලට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තිබුණත් ඊට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බලන ලෙසයි.
ඒ, අනුව ඊට අදාළ තොරතුරු 1989 ක්‍ෂණික දුරකතන අංකය මගින් හෝ එම කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකියි.