යන්න කලින්ම සල්ලි - ජීවිතෙයි වතුරේ දාන්න එපා. - විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ නිවේදනයක්.

Sri Lanka Foreign Employment Bureau
By Wayomi Jul 15, 2024 06:05 AM GMT
Wayomi

Wayomi

Report

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය ලියාපදිංචි වී ඇත්දැයි සොයාබලන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය යළි දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


යළි යළිත් රතු නිවේදන නිකුත් වෙයි. - මේ ප්‍රදේශ වල අය ප්‍රවේශමෙන්. - ජීවිත අවධානම ගැන සැලකිලිමත් වන්න.

යළි යළිත් රතු නිවේදන නිකුත් වෙයි. - මේ ප්‍රදේශ වල අය ප්‍රවේශමෙන්. - ජීවිත අවධානම ගැන සැලකිලිමත් වන්න.


ඔවුන් අවධාරණය කරන්නේ, එම ආයතනවලට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තිබුණත් ඊට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බලන ලෙසයි.

ඒ, අනුව ඊට අදාළ තොරතුරු 1989 ක්‍ෂණික දුරකතන අංකය මගින් හෝ එම කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකියි.

පාසල් සිසුන් 11කට ආසාධ්‍යයි. - එන්නතක් නිසා සිදු වූ දේ. - උදේම ලැබුණු ආරංචිය මෙන්න.

පාසල් සිසුන් 11කට ආසාධ්‍යයි. - එන්නතක් නිසා සිදු වූ දේ. - උදේම ලැබුණු ආරංචිය මෙන්න.


ReeCha