ගෑස් මිල ඉහළයාම නිසා බත් පැකට් රු.20කින් මිල වැඩි වෙයි – කෙටි කෑම රු.10කින් අඩු වෙයි

Report

වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බත් සහ වෑංජන, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු ආදී ප්‍රධාන ආහාර වර්ගවල මිල රුපියල් 20කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, පොල්තෙල් මිල පහත වැටීම හේතුවෙන් කෙටි කෑම  වර්ගවල මිල රුපියල් 10කින් අඩු කිරීමටත් සංගමය තීරණය කර ඇත.

මෙම නව මිල සංශෝධනයන් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව සංගමය පවසයි.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ චෝදනාව බොරුයි - අධිකරණ අමාත්‍ය

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ චෝදනාව බොරුයි - අධිකරණ අමාත්‍ය

හෝර්මුස් අර්බුදය උත්සන්න වෙයි - තෙල් මිල ඩොලර් 110 ඉක්මවයි

හෝර්මුස් අර්බුදය උත්සන්න වෙයි - තෙල් මිල ඩොලර් 110 ඉක්මවයි