අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටමත් ඉහළට - බැකෝ යන්ත්‍ර 2ක් ගං වතුරට යට වෙයි

Report

මහවැලි ගඟේ පේරාදෙණිය කළුපාලමේ අලුත්වැඩියාව සඳහා ගෙනවිත් තිබූ බැකෝ යන්ත්‍ර 2ක් ගං වතුරට යටවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූයේ දිට්වා ආපදාවෙන් හානියට පත් පේරාදෙණිය කළුපාලමේ අලුත්වැඩියාවන් සිදු කෙරෙන වැඩ බිම මේ අනුව සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී පවතින බවයි.

ඊයේ (31) රාත්‍රියේ සිට පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව සඳහන්.

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න