අපේ ආණ්ඩුවෙන් කළු ගඟේ හා මුහුදේ පාවෙන හෝටල් හදනවා - නලින් ආයි කට අරී
Kalutara
Government Of Sri Lanka
National People's Power - NPP
By Shehan
කළු ගඟේ සහ මුහුදේ පාවෙන හෝටල් ඉදිකිරීමට තම රජය යටතේ කටයුතු සිදු කරන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි.
ඒ සඳහා සවුදි අරාබියෙන් ආයෝජකයෙකු පැමිණ සාකච්ඡා කළ බව ද ඔහු සඳහන් කළේය.
වර්තමානයේ මාලදිවයිනේ මුහුදේ පාවෙන හෝටල් ඉදිකිරීම සිදු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම අදහස් ඔහු ඉදිරිපත් කළේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදීය.
