අපේ ආණ්ඩුවෙන් කළු ගඟේ හා මුහුදේ පාවෙන හෝටල් හදනවා - නලින් ආයි කට අරී

Report

කළු ගඟේ සහ මුහුදේ පාවෙන හෝටල් ඉදිකිරීමට තම රජය යටතේ කටයුතු සිදු කරන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි.

ඒ සඳහා සවුදි අරාබියෙන් ආයෝජකයෙකු පැමිණ සාකච්ඡා කළ බව ද ඔහු සඳහන් කළේය.

රෙදි ගැලවෙන්න දුන්න හිරුණිකා... පාතාලය ගැනත් අනාවැකි (VIDEO)

රෙදි ගැලවෙන්න දුන්න හිරුණිකා... පාතාලය ගැනත් අනාවැකි (VIDEO)

වර්තමානයේ මාලදිවයිනේ මුහුදේ පාවෙන හෝටල් ඉදිකිරීම සිදු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම අදහස් ඔහු ඉදිරිපත් කළේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදීය.

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ට්‍රම්ප්ට දුක හිතයි - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!