හදිසි කාලගුණය හේතුවෙන් කටුනායකට එන ගුවන්යානා හරවා යවයි
දිවයිනට බලපා ඇති හදිසි කාලගුණ තත්ත්වය හමුවේ කටුනායකට ගොඩබැසීමට නොහැකි ගුවන්යානා ත්රිවෙන්ද්රම් සහ කොචින් වෙත හරවා යැවීමට තීරණයක් කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.