නැවතුම් පොළේදිත් නොනැවතී ධාවනය වූ බසය නිසා පහක් රෝහලේ(VIDEO).

Report

කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පලේදී පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී අද(12) උදෑසන සිදු වූ අනතුරකින් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය වාර්තා කලේය.

19 හැවිරිදි තරුණයකුට දිවි අහිමි කල නොසිතූ අනතුර..

19 හැවිරිදි තරුණයකුට දිවි අහිමි කල නොසිතූ අනතුර..

පාදුක්ක සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සාමාන්‍ය බස් රියක් බස් නැවතුම්පොළට ඇතුල් කිරීමට උත්සාහ දැරීමේදී බසයේ තිරිංග ක්‍රියා විරහිතවී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථය ගොඩනැගිල්ලේ ගැටී නතර කර තිබූ තවත් බස් රථයක හැපී නතර වී තිබේ.

පාදුක්ක පිටකොටුවේ බස් රථයේ ගමන් ගත් මගීන් පස් දෙනෙකු තුවාල ලබා 1990 ගිලන් රථ සේවයෙන් රෝහල ගත කිරීමට එම අවස්ථාවේ එහි සිටි පිරිස කටයුතු කරන ලදි.

සෙත්සිරිපායට හදිසි ආක්‍රමණයක්..

සෙත්සිරිපායට හදිසි ආක්‍රමණයක්..

බස් නැවතුම්පොළට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇති අතර , බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය .

නැවතුම් පොළේදිත් නොනැවතී ධාවනය වූ බසය නිසා පහක් රෝහලේ(VIDEO). | Five People In Hospital After A Bus Accident