ධීවරයින් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත සත්‍යග්‍රහයක්

Report

අද (05) ධීවරයන් කණ්ඩායයක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයක නිරත විය.

මා දැල් ධීවරයන් කර්මාන්තයට යාන්ත්‍රික තාක්ෂණය භාවිතා කිරීම තහනම් කිරීම සම්බන්ධ රජයේ තීරණයට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කළ අතර, එම මාර්ගය පොලිසිය විසින් තහඩු ආවරණය කර වැළැක්වීමට උත්සාහ කළේය.

ලංකාවේ සමාජ රෝග ගැන භයානක අනාවරණයක්

ලංකාවේ සමාජ රෝග ගැන භයානක අනාවරණයක්

නිලධාරීන් සඳහන් කළේ, විරෝධතාකරුවන් අතරින් පස්දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.

කෙසේ වෙතත්, එම සාකච්ඡාවට අධ්‍යක්ෂක ජනරාල්වරයා පැමිණ නොමැතිව වෙනත් නිලධාරියෙකු සමඟ සාකච්ඡාවක් සිදු කළ අතර, එම සාකච්ඡාව සාර්ථක නොවීම නිසා විරෝධකරුවන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන තුරු ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව රැඳී සිටින බවට වැඩිදුරටත් සඳහන්.

රථ වාහන රියදුරන්ට සුභ ආරංචියක් - පද්ධතිය සාර්ථකයි

රථ වාහන රියදුරන්ට සුභ ආරංචියක් - පද්ධතිය සාර්ථකයි