හදිසියේම මාළු මිල වෙනස් වෙයි - මෙන්න නව මිල

Report

මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමග ධීවරයින් මුහුදු ගමන් සීමා කිරීම හේතුවෙන් මාළු අස්වැන්න අඩුවීම නිසා මිල පහළ ගොස් ඇත.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි ප්‍රකාශ කළේ, සෑම මත්ස්‍ය වර්ගයකම මිල මේ වන විට පහත වැටී ඇති බවයි.

ඒ අනුව, රුපියල් 800ත් 1500ත් අතර මිල ගණන් යටතේ මාළු කිලෝවක් අලෙවි කෙරෙන බව ද ඔහු කියා සිටියේය.

අනිද්දා තීරණාත්මකයි - ආයෙත් තෙල් නැති වෙයිද? ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රශ්ණයක්

අනිද්දා තීරණාත්මකයි - ආයෙත් තෙල් නැති වෙයිද? ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රශ්ණයක්

ලංකාවටම අනතුරු නිවේදනයක් - අවුරුද්ද අත ළග තියන් ආපු අනතුරක් - ජනතාව ප්‍රවේශම් වෙන්න

ලංකාවටම අනතුරු නිවේදනයක් - අවුරුද්ද අත ළග තියන් ආපු අනතුරක් - ජනතාව ප්‍රවේශම් වෙන්න