මෝසම් වැසි මැද ලංකාවෙන් පළමු ආපදා මරණය වාර්තා වෙයි!

Report

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මරණය වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් බව සඳහන්. ඊයේ (22) දිනයේදී සැඩ පහරකට හසුවී ගසාගෙන යෑමෙන් 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

නිරිතදිග මෝසමේ බලපෑමත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි, තද සුළං සහ ගංවතුර අවදානම් තත්ත්වයන් පවතින බැවින් ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසද බලධාරීන් ඉල්ලා සිටියි.

ලංකාවටම බලපාන හදිසි කාලගුණ නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 100 ඉක්මවන මහා වැසි

ලංකාවටම බලපාන හදිසි කාලගුණ නිවේදනයක් - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 100 ඉක්මවන මහා වැසි

මුහුදට යන අයට හදිසි රතු නිවේදනයක් - සුළඟ පැයට කිලෝමීටර් 60 දක්වා දරුණු වෙයි

මුහුදට යන අයට හදිසි රතු නිවේදනයක් - සුළඟ පැයට කිලෝමීටර් 60 දක්වා දරුණු වෙයි

අද ඔබේ වාසනාව උරගා බලන දවසද? මෙන්න ලග්න 12ටම අදාළ සම්පූර්ණ අනාවැකිය

අද ඔබේ වාසනාව උරගා බලන දවසද? මෙන්න ලග්න 12ටම අදාළ සම්පූර්ණ අනාවැකිය