මේ බලපත්‍ර අලුත් කරන්න ජනවාරි 31 දක්වා කල් දෙයි

Report

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය ජනවාරි 31 දක්වා මසකින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම කාලය ගිනිඅවි බලපත්‍ර හිමි පුද්ගලයන්ට සහ ආයතනවලට බලපත්‍ර අලුත් කිරීමට හිමි වේ.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ පැවති ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම කාලය දීර්ඝ කළ බවයි. 

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක් - ජනවාරිවල එක් කිරීමට නියමිතයි

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක් - ජනවාරිවල එක් කිරීමට නියමිතයි

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

මේ අයගේ ලයිසන් එක අවුරුදු දෙකකට තහනම් - පොලීසියෙන් ප්‍රකාශයක්

මේ අයගේ ලයිසන් එක අවුරුදු දෙකකට තහනම් - පොලීසියෙන් ප්‍රකාශයක්